Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th December 2018 14:47:24 Hours

ශ්‍රි පාදය වන්දනා සමය ඇරඹීම නිමිත්තෙන් චාරිත්‍රානුකුලව සුමන සමන් දේව ප්‍රථිමාවහාසේ, පිලිරුව දේව ආභරණ උඩමළුව වෙත

ආරක්ෂක සේනා මධ්‍යම බලප්‍රදේශයට අයත් 19 ශ්‍රිලංජාආබමු බලප්ඇ‍ර දේශයේ පිහිටා ඇති ශ්‍රි පාදස්ථානයේ වන්දනා සමය උදුවප් මස පුන් පොහෝ දිනයෙන් ආරම්භ වන අතර, ඒ සදහා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ 19 ශ්‍රිලංජාආබමු අණදෙන නිලධාරිගේ පුර්ණ අධික්ෂණය මත 2018.12.22 වන දින චාරිත්‍රානුකුලව සමන්දේව ප්‍රථිමා වහන්සේ හා දේව ආභරණ මෙන්ම සධාතුක කරඩුව 09 X 40 ගේ සහභගිත්වයෙන් උඩමළුව වෙත වැඩම කරන ලදි.