Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th December 2018 19:22:43 Hours

පල්ලේකැලේ විරුකැකුළු පෙරපාසෙලහි වර්ෂික නත්තල් උත්සවය

සේවා වනිතා ඒකකය මගින් පාලනය වන 11 සේනාංකය යටතේ ස්ථාපිත පල්ලේකැලේ විරුකැකුළු පෙරපාසලෙහි සිගිති දරුදැරියන් උදෙසා වාර්ෂිකව පවත්වනු ලබන නත්තල් උත්සවය මෙවරද 2018.12.07 වන දින පෙරපාසල් භුමියේදි පවත්වන ලදි.

තත් උත්සව අවස්ථාව සදහා එම පෙරපාසල භාර ජ්යේලෂ්ඨ සාමාජිකාව වන අනුෂා නානායක්කාර මැතිණිය සහභාගිවු අතර, මෙහිදි දරුදැරියන් නත්තල් ගිත ගායනා කරමින් නත්තල් උත්සවය වර්ණවත් කරන ලදි. ඉන් අනතුරුව පැමිණ සිටි ආරාධිත අමුත්තාන් විසින් සිගිති දරුදැරියන් හට ත්‍යාග බෙදාදිමෙන් පසු උත්සවය නිමාවට පත්විය.