Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

01st December 2018 16:53:48 Hours

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් නවයක් සදහා පාසල් උපකරණ බෙදා දීම

ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 122 බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති කර්නල් ඩබිආර්එමිඑමි රත්නායක ආර්ඩබිලිව්පි ආර්එස්පි යුඑස්පි යන ජ්‍යේෂ්ඨ නිළධාරිගේ සහභාගිත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් නවයක් සදහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් 2018.11.30 වන දින සිදු කරන ලදී.

ඒ සදහා Hope scope Foundation යන ආයතනයේ පුර්ණ අනුග්‍රහය මත එම ආයතනයේ නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් හා සහභාගීත්වයෙන් තෝරාගන්නා ලද පාසල්හි දුවාදරුවන් 3000 ක් සදහා වටිනා පාසල් උපකරණ කටිටල බෙදිම හ/බදගිරිය මහ විද්‍යාලයේදි සිදුකරන ලදී.