Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

30th November 2018 21:12:35 Hours

මැතිවරණ කොමිෂන් සභාවේ උපාය මාර්ගික සැලස්මට අනුව දැනුවත් කිරිමෙ වැඩසටහනක් පැවැත් වීම

ශ්‍රි ලංකා මැතිවරණ කොමිෂන් සභාව මගින් මැතිවරණ රාජකාරි පිලිබදව මනා අවබොධයක් ලාබාදිමේ අරමුනින් එම කොමිෂන් සභාවේ 2017- 2020 උපාය මර්ගික සැලස්මට අනුව දැනුවත් කිරිමේ දේශනයක් 11 සේනංක මුලස්ථානයෙදි 2018.11.29 වන දින පවත්වන ලදි.

මෙම දැනුවත් කිරිමේ දේශනය සදහා මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ටි ඒ සි එන් තලංගම යන මහතා පැමිණි අතර, ඒ සදහා 11 වන සේනාංකය වෙතින් හා එහි යටතේ පාලනය වන ශ්‍රිලංරබ ඒකකය වෙතින් 05x54 ක භඨපිරිස් ප්‍රමාණයක් සහභාගි වන ලදී.

එම අවස්ථාව ආවර්ණය කරමින් ලබා ගන්නා ලද ඡායාරූප යුධ හමුදා වෙබ් අඩවියේ සහා රණවිරුවා සගරාවේ පලකිරිම සදහා මේ සමග විද්‍යුත් තැපැල් මගින් ඉදිරිපත් කරනු ලබන බව කාරුණිකව දන්වා සිටිමි