Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

01st November 2018 17:03:47 Hours

WORKSHOP FOR THE MEMBERS OF THE SRI LANKA ARMY ON IHL AT SFHQ (CEN)

ආරක්ෂක සේනා (මධ්‍යම) හා බළප්‍රදේශය යටතේ රාජකාරි කරනු ලබන ඡ්‍යෙෂ්ඨ නිලධාරි/ නිලධාරින් හට යන WORKSHOP FOR THE MEMBERS OF THE SRI LANKA ARMY ON IHL මාතෘකාව විදහා දක්වමින් දේශනයක් අන්තර් ජාතික රතුකුරුස සංගමය විසින් 2018 ඔක්තෝබර් මස 31 වන දින 0900 පැයේ සිට 1000 දක්වා සෙව්බපුපා ප්‍රධාන දේශණ ශාලාවේදි පවත්වන ලදි.

එම දේශණයේ දේශකයන් වශයෙන් රතුකුරුස සංගමයේ Mr. Jacques Lemay - Regional and Security Forces Delegator, Mr. Channa Jayawardana - Communication Officer පැමිණි අතර, මෙම මුල ප්‍රමානි 1 (සම්බන්ධිකරණ) ලුතිතන් කර්නල් බි ඒ එස් එස් ඩි බුලත්ගම යන ඡ්‍යෙෂ්ඨ නිළධාරි විසින් දේශණයේ ආරම්භය සනිටුහන් කළ අතර, 112 බළසේනාධිපති බ්‍රිගේඩියර් එම් ඩබිලිව් ඒ ඒ විජේසුරිය ආර්ඩබිපි ආර්එස්පි යුඑස්පි හා 121 බළසේනාධිපති බ්‍රිගේඩියර් එන් සි සෝමවීර ආර්ඩබිපි ආර්එස්පි ඡ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළුව නිලධාන් 20 දෙනෙකු සහභාගි වන ලදි.