Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th September 2018 21:36:11 Hours

ඉන්දිය ත්‍රිවිද හමුදා ප්‍රධානින් විසින් ශ්‍රි දළදා මාළිගාව වැදපුදා ගැනීම

ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 11 සේනාංක බළප්‍රදේශයේ ස්ථාපිත මහනුවර ශ්‍රි දළදා මාළිගාව වැදපුදා ගැනිම සඳහා ඉන්දියානු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරින් 15 දෙනෙකු 2018 සැප්තැම්බර් මස 26 වන දින පැමි‍ණෙන ලදි.

ඒ අනුව එම නිලධාරින් පිරිසට අමතරව ඔවුන්ගේ බිරින්දෑවරුන් ද මෙම සංචාරය සඳහා සහභාගිවු අතර, 11 වන සේනාංකයේ ප්‍රමානි1 (සම්බන්ධිකරණ) නිලධාරි ලුතිතන් කර්නල් එස් යු කේ බි සේනානායක ශ්‍රිලකාහ යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදු කරන ලදී.