Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd September 2018 18:21:55 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්ෂක සේනා (මධ්‍යම) බලප්‍රදේශයේ කුඹල්වෙල වඩිනහෙලයාය ප්‍රදේශයේ 2018.09.21 වන දින 1730 පැයට පමණ හදිසි ගිනි ගැනීමක් ඇති වු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත එම ගිනිගැනීම මැඩපැවැත්වීමට භටපිරිස් රපෝර්තු කරවිමට කටයුතු සිදුකරන ලදි.

ඒ අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ මෙම මූලයේ රාජකාරි නියුතු 01 x 16 ක භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථානය වෙත රපෝර්තු කර එම ගිනිගැනීම මැඩපැවැත්වීම සදහා කටයුතු සිදුකරන ලදී.