Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th September 2018 20:49:26 Hours

ලේ දන්දිමේ කදවුරක් සඳහා භඨපිරිස් සහභාගි කරවීම

ආරක්ෂක සේනා (මධ්යඳම) බලප්රකදේශයට අයත් බණ්ඩාරවෙල ප්රාුදේශිය ලේඛම් කොට්ඨාශයේ බණ්ඩාරවෙල ධර්මාශෝක මධ්යව මහ විද්යාසලය වෙතින් ලේ දන්දිමේ කඳවුරක් 2018.09.13 වන දින එම පාසල් පරිශ්රායේදි පවත්වන ලද අතර, එම ලේ දන්දිමේ කඳවුර සඳහා ලේ පරිත්යාිගශීලින්ගේ දායකත්වය ලබා දෙන ලෙස ධර්මාශෝක මධ්යව මහ විද්යානලයේ විදුහල්පති විසින් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්යෙතෂ්ඨ නිලධාරි තුමාගෙන් කරන ලද ඉල්ලිමකට අනුව ආඥාපති තුමන්ගේ උපදෙස් හා මගපෙන්විම මත මෙම මුලයේ හා යටතේ පාලනය වන ඒකකයන්හි රාජකාරි නියුතු භඨපිරිස් 00 x 20 ක් විසින් රුධිරය පරිත්යාකග කරමින් තම දායකත්වය ලබාදෙන ලදි.

තවද, එම වැඩසටහන සඳහා යුද්ධ හමුදාව මගින් ලබා දුන් දායකත්වය හා ලේ බිදක් දන් දි අසරණ රෝගියෙකු වෙනුවෙන් කරන්නා වු මේවැනි සත්කාර්ය ඇගයිමට ලක් කරමින් සහභාගි වු භඨ පිරිස් හට හා සමස්ථ යුද්ධ හමුදාවට විදුහල්පති ඇතුලු ගුරුභවතුන්ගේ ස්තුතිය පුද කරන ලදි.