Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

13th September 2018 21:48:02 Hours

කඩුවෙල ශ්‍රි සුබෝධාරාම විහාරස්ථානයයේ ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්විම

ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 11 සේනාංක බළප්‍රදේශයට අයත් මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රදේශයේ පිහිටා ඇති කඩුවෙල ශ්‍රි සුබෝධාරාම විහාරස්ථානයේ ශ්‍රමදාන වැඩසටහනක් සඳහා විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ විසින් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව 11 සේමු යටතේ රජකාරි නියුතු 1 ශ්‍රිලංරබ ඒකකයේ වෙතින් 00 x 07 භඨපිරිස් යොදවා 2018.09.11 වන දින ශ්‍රමදාන කටයුත්ත සිදුකරන ලදි .

තත් ශ්‍රමදාන වැඩසටහනට සහාභගි වන ලද භඨපිරිස් වෙත එම විහාරස්ථාන විහාරාධිපති හිමියන් විසින් ස්තුතිය පිරිණමන ලදි.