Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

13th September 2018 09:25:32 Hours

හපුතලේ යාහලබැද්ද විද්‍යාලයෙහි ශ්‍රමදාන වැඩසටහනක් පැවත්විම

ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයෙහි පිහිටා ඇති හපුතලේ යාහලබැද්ද විද්‍යාලයෙහි විදුහල්පති විසින් ශ්‍රමදාන කටයුක්තක් සදහා භඨපිරිස්හි දායකත්වය ලබා දෙනමෙන් මෙම මුල ආඥාපති වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදේස් හා මගපෙන්වීම යටතේ භඨපිරිස්හි දායකත්වය ලබාදෙන ලදි.

මෙම මුලය වෙතින් 01 x 16 ක භඨපිරිසකගේ සහභාගිත්වයෙන් එම විද්‍යාලයේ ක්‍රිඩාපිටිය හා අවට එලිපෙහෙලි කිරිම මෙන්ම ක්‍රිඩාපිටියට පිවිසෙන මර්ගය සකස් කිරිම මෙම ශ්‍රමදාන වැඩසටහානෙහි මුලික අරමුණ වු අතර, තත් ශ්‍රමදාන වැඩ සටහන සර්ථක කර ගැනිම සදහා පසල් දරු දැරියන්ගේ දෙමාපියන්ගෙද සහායොගය ලබා දෙන ලදි. මෙම ශ්‍රමදාන වැඩසටහන අවසානයේදි විදුහල්පති විසින් ආඥාපති තුමා ඇතුළු සමස්ථ යුධ හමුදාවට සහ සහාභාගිවු සියලුම අයවලුන් හට ස්තුතිය ප්‍රකාශ කරන ලදි.