Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

23rd July 2018 20:37:52 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනි ගැනිමක් මැඩපැවැත්වීම

ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයේ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයට අයත් උඩහාවර ප්‍රදේශයේ 2018.07.22 යන දින හදිසි ගිනි ගැනීමක් ඇතිවු අතර, එම ගිනි ගැනීම් සැලවීමත් සමඟ මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් එම ගිනි ගැනීම මැඩපැවැත්වීමට කටයුතු සිදුකරන ලදි

ඒ අනුව එම හදිසි ගිනි ගැනීම නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැලිමඩ ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයට අයත් උඩහාවර ප්‍රදේශයේ ඇති වූ අතර, එම ගිනි ගැනිම 3 (සෙව්) ශ්‍රිලංසිරෙ ඒකකය වෙත දැනුම් දිමෙන් පසු ක්ෂණිකව ක්‍රියාත්මකවූ එම ඒකක භඨපිරිස් හා 5 (සෙව්) ශ්‍රිලපහ ඒකකයට අයත් 01 x 10 ක භඨපිරිසක් එම ස්ථානය වෙත රපෝර්තු කර ගිනි ගැනීම මැඩපැවැත්වීමට කටයුතු සිදු කරන ලදි