Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd July 2018 11:11:47 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්ෂක සේනා (මධ්‍යම) මූලස්ථාන බල ප්‍රදේශයෙහි හපුතල් ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයට අයත් මහවංගුව හදිසි ගිනිගැනීමක් 2018.07.20 වන දින 0800 පැයට පමණ ඇතිවු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත එම ගිනිගැනීම මැඩපැවැත්වීමට භටපිරිස් රපෝර්තු කරවිමට කටයුතු සිදුකරන ලදි.

ඒ අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ මෙම මූලයේ රාජකාරි නියුතු 01 x 25 ක භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථානය වෙත රපෝර්තු කර එම ගිනිගැනීම මැඩපැවැත්වීම සදහා සහය ලබා දෙන ලදී.