Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

26th May 2018 12:42:10 Hours

අතුරුදන් වූ පුද්ගලයෙකු සෙවීම

ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බළප්‍රදේශයේ මේ දිනවල ඇදහැලෙන අධික වාර්ෂාව හේතුවෙන් මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ පිළිමතලව ප්‍රදේශයේ පුද්ගලයෙකු අතුරුදහන් වි ඇති අතර, 11 සේනාංක මූලස්ථානය හා 2 (සෙව්) ශ්‍රිලංසිරෙ රාජකාරි නියුතු 02 x 16 ක භඨපිරිස් ප්‍රමාණයක් 2018.05.25 වන දින සොදිසි මේහෙයුමි සිදු කරන ලදි.