Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

21st March 2018 08:50:56 Hours

ආසේමු(මධ්‍යම) වෙතින් නායකත්ව පුහුණු වැඩමුළුවක් පවත්වයි

මෙම ආරක්ෂක සේනා මුලස්ථාන බළප්‍රදේශයට අයත් දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල) විදුහල්පති විසින් යුද්ධ හමුදාධිපති ගෙන් කරන ලද ඉල්ලිමකට අනුව එම විද්‍යාලයේ ඉගනුම ලබන සිසු සිසුවියන් සඳහා නායකත්ව වැඩමුළුවක් 2018.03.19 වන දින මෙම ආරක්ෂක සේනා මුලස්ථානයෙහි දි පවත්වන ලදි.

ඒ අනුව තත් වැඩමුළුව සඳහා එම විද්‍යාලයේ ඉගනුම ලබන සිසු සිසුවියන් 84 දෙනෙකු පමණ සහභාගිවු අතර, ඒහිදි නායකත්වය පිළිබඳ ඉතා හරවත් දේශණයක් මෙම මුල ප්‍රමානි 11 (ජනමාධ්‍ය) එමිපි සිංහාරගේ ශ්‍රිලයුකාබ විසින් පවත්වන ලදි. තවද සිසුසිසුවියන් සඳහා ශාරිරික අභ්‍යාස හා සාමුහික වැඩකිරිම අගය වැඩිකිරිමේ වැඩසටහන් ද පවත්වන ලදි.