Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd February 2018 17:51:09 Hours

යුධ හමුදා සාමාජිකයින් හදිසි ගින්නක් මැඩපවත්වයි

අරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 වන සේනා මුලස්ථාන බලප්‍රදේශයෙහි හදිසි ගිනිගැනීමක් 2018.02.06 වන දින පැවති අතර, එම ගිනි ගැනීම් යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් මැඩපැත්වීම සිදුකරන ලදි.

මෙම ගිනිගැනීම මොණරාගල දිස්ත්‍රික්කයේ සුදුවතුරාව කුඹුක්කන ප්‍රදේශයේ ඇති වූ අතර, එම ගිනිගැනීම් සැලවීමක් සමග ක්ෂණිකව ක්‍රියාත්මකවූ 18 ගැමුණු හේවා බලකායේ රාජකාරි නියතු 01 x 30 ක භඨපිරිස් එම ස්ථානය වෙත රපෝර්තු කර ගිනිගැනීම් සම්පූර්ණයෙන්ම මැඩපැත්වීමට කටයුතු කරන ලදී.