Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th February 2018 15:10:48 Hours

වලමණ්ඩිය පුහුණු පාසල වෙත කළ සංචාරයක්

මෙම මූලය යටතේ පාලනය වන බළඇණි පුහුණු පාසැල වලමණ්ඩිය වෙත මෙම මූල බ්‍රිගේඩියර් (ප්‍රමා) වශයෙන් රාඡකාරි ඉටුකරනු ලබන බ්‍රිගේඩියර් කේ ප්‍රේමතිලක ආර්ඩබිලිවිපී ආර්එස්පී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරී ඇතුලු නිලධාරීන් පිරිසක් 2017.12.14 වන දින නිරීක්ෂණ චාරිකාවක නිරත වන ලදී.

මෙම නිරීක්ෂණ චාරිකාවේ නියැලුණු එම ඡ්‍යෙෂ්ඨ නිලධාරී හට 5 (සෙවි) ශ්‍රීලපාහ භඨපිරිස් විසින් සමිමාන මුරයක් පිරිනමන ලදී. ඉන් අනතුරැව 5 (සෙවි) ශ්‍රීලපාහ ඒකකය වෙතින් සිදුකරනු ලබන බළඇණි පුහුණු පාඨමාලාව සදහා සහභාගී වී සිටින නි/සෙසුනිලයින්ගේ පුහුණුවීමි හා ඔවුන්ගේ යටිතල පහසුකමි පිළිබදව මෙන්ම එම පුහුණු පාසලේ වත්මන් තත්වය පිළිබද සොයා ඇවැසි උපදෙස් එම කාර්ය මණ්ඩලය වෙත ලබාදීම සිදුකරන ලදී.