Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th February 2018 15:03:12 Hours

දියතලාව හා අවට ස්ථානගත හමුදා කණ්ඩායමි ශ්‍රමදානයක් දියත් කරයි.

ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේඡර් ඡෙනරාල් ඡී ආර් එචි ඩයස් යූඑස්පී එන්ඩීයූ පීඑස්සී අයිඡී ගේ උපදෙස් හා මගපෙන්වීම මත හපුතලේ වයි හන්දිය සිට දියතලාව නගරය වෙත පිවිසෙන මාර්ගය දියතලාව තැපැල් ස්ථාන හංදියේ සිට යුධ හමුදා විද්‍යාපීඨය දක්වා, 1 ගැහේබ කදවුරු පිවිසුමි දොරටුවේ සිට දියතලාව මිනින්දෝරු කාර්යාලය දක්වා, 1 ගැහේබ කදවුරු පිවිසුමි දොරටුවේ සිට නරියා කන්ද පිවිසෙන මාර්ගය දක්වා මෙන්ම දියතලාව නගරය කේන්ද්‍රකර ගනිමින් නගරය අලංකරණය උදෙසා ශ්‍රමදාන වැඩසටහනක් 2017 දෙසැමිබර් මස 12 වන දින සිදුකරන ලදී.

මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සදහා මෙම ආසේමු (මධ්‍යම) හා යටතේ වන ආමුයුහපු, ප්‍රසැවේපූපා, සෙව්පූපා, 7 ශ්‍රීලංසංබ, 1 ගැහේබ, 17 ඉසේරෙ, 7 ශ්‍රීලයුපොහේබ, 8 ශ්‍රීලයුසේබ සහ 2 (සෙවි) ශ්‍රීලවියාඉ හි භඨපිරිස් 10 x 200 කගේ ශ්‍රමදායකත්වය ලබාදෙන ලදී. තවද මෙම වැඩසටහන සදහා හපුතලේ ප්‍රාදේශීය සභාව වෙතින්ද අපද්‍රව්‍ය ප්‍රවාහනය සදහා ට්‍රැක්ටර් රථ 02 ක් සහ ශ්‍රම්කයන්ගේ දායකත්වය ලබා දීමක් සිදුකරන ලදී.

පරිසර හිතවාදීත්වය උදෙසා සිදුකරන ලද මෙම වැඩසටහන පිළිබද මහඡනාවගේ මෙන්ම විවිධ ආයතනයන්හි ප්‍රසාදය පොදුවේ සමස්ථ යුධ හමුදාව වෙත හිමිවූ අතර, ඊට අදාල ඡායාරෑප වෙබි අඩවියේ පළකිරීම සදහා මේ සමග ඉදිරිපත් කරන බැවි කාරුණිකව දන්වමි.

පරිසර හිතවාදීත්වය උදෙසා සිදුකරන ලද මෙම වැඩසටහන පිළිබද මහඡනාවගේ මෙන්ම විවිධ ආයතනයන්හි ප්‍රසාදය පොදුවේ සමස්ථ යුධ හමුදාව වෙත හිමිවූ අතර, ඊට අදාල ඡායාරෑප වෙබි අඩවියේ පළකිරීම සදහා මේ සමග ඉදිරිපත් කරන බැවි කාරුණිකව දන්වමි.