Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

13th April 2024 08:00:00 Hours

ළමා සංවර්ධන මධ්‍යස්ථාන වෙත සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් ත්‍යාග පාර්සල් බෙදාදීමේ වැඩ සටහනක් සිදුකරන ලදී

අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනු “සීමාසහිත සිලෝන් බිස්කට්” (CBL) අයතනය වෙතින් නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කයන් හි ළමා සංවර්ධන මධ්‍යස්ථානයන් වෙත සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් ත්‍යාග පාර්සල් 1540 ක් බෙදාදීමේ වැඩසටහනක් 2024.04.13 වන දින ක්‍රීයාත්මක කරන ලදි.

ඒ අනුව අදාල වැඩසටහන සාර්ථකව හා විධිමත්ව ක්‍රියාත්මක කිරිම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයේ පිහිටි 112 පාබල බසේමු යටතේ පාලනය වන 3(සෙව්) ශ්‍රීලංසිරෙ,2 ශ්‍රීලංරබ සහ 19 ශ්‍රීලංජාආබමු ඒකක වෙතින් 05x17 භටපිරිසකගෙ සහභාගිත්වයේන් සිදු කරන ලදි.