Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th August 2022 09:00:40 Hours

හම්බන්තොට පවත්වනු ලැබූ ඉන්දියානු ජනරජ දින සැමරුම් උත්සවය

ආරක්‍ෂක සේනා මධ්‍යම බල ප්‍රදේශය‍ට අයත් හම්බන්තොට ඉන්දීය කොමසාරිස් කාර්යාලයේදී 76 වන ඉන්දීය නිදහස් දින සැමරුම් උත්සවය 2022 අගෝස්තු මස 15 වන දින පවත්වන ලදි.

ඉන්දීය කොන්සියුලර් ජෙනරාල්වරයාගේ ආරාධනා පරිදී 12 වන පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒඑච්එල්ජි අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ආර්එස්පි එන්ඩිසි පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් එම අවස්ථාව සඳහා සහභාගි වන ලදි.