Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

13th December 2021 17:29:38 Hours

හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් වෙත Oximeter උපකරණ බෙදා දිම.

යුද හමුදාපති තුමන්ගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම බලප්‍රදේශයේ පිහිටි හම්බන්තොට දිස්‍ත්‍රික්කයේ මුලික රෝහල්, ප්‍රදේශිය රෝහල්, ආයුර්වේද රෝහල් සඳහා කොවිඩි 19 වෛරස තත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබන රෝගින් හා දිලිඳු පවුල්වල ප්‍රයෝජනය සඳහා Oximeter උපකරණ අම්බලන්තොට, කිරින්ද, ලුණුගම්වෙහෙර, කතරගම, බෙලිඅත්ත, වලස්මුල්ල, තිස්සමහාරාමය, හම්බන්තොට, ලුණුගම්වෙහෙර යන ප්‍රදේශවල රෝහල් වෙත 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්ඒඩිපි රණවක ආර්ඩබිලිවිපි ආර්ටඑස්පි යුඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධික්‍ෂණය හා මගපෙන්විම මත රෝහල් වෙත බෙදා දෙන ලදි.

මෙම වැඩසටහන සඳහා 122 බලසේනාධිපති බ්‍ර්ගේඩියර් පිකේඩබිලිවිඑමිජේඑස්බිඩබිලිවි පල්ලේකුඹුර ආර්ඩබිලිවිපි ආර්එස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරි හා නිලධාරින්, සෙසු නිලයින් සභාගිවන ලදි.