Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th August 2023 20:17:52 Hours

හදිසි ගිනි ගැනී‌මේ අවස්ථාවක ක්‍රියා කල යුතු ආකාරය පිළිබදව දැනුවත් කිරිමේ වැඩසටහනක් පවත්වන ලදි

ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියන්ගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී වීඑස්වී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි හදිසි ගිනි ගැනී‌මේ අවස්ථාවක ක්‍රියා කල යුතු ආකාරය පිළිබදව දැනුවත් කිරිමේ දේශණයක් 2023.08.04 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ‍දේශණ ශාලාවේදි පවත් වන ලදි.

මෙම දේශණය දියතලාව ගුවන් හමුදා කඳවුරේ සහභාගිවයෙන් පවත්වන ලද අතර එම අවස්ථාව සදහා මෙම මුලයේ රාජකාරි ඉටුකරනු ලබන නිලධාරින්, සෙසු නිලයින් සහ මෙම මුලය යටතේ පාලනය වන එකක වෙතින් සෙසුනිලයින් පිරිසක් සහභාගි වන ලදී.