16th February 2025 19:33:19 Hours
11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු ආර්එස්පී යුඑස්පී පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව සෙංකඩගල විරුනද හා රංගසොබා, දක්ෂතම හමුදා/සාමාන්‍ය දැනුම ඇති සෙබළ කණ්ඩායම් තේරිමේ අවසන් මහා තරගය 2025.02.13 වන දින 1600 පැයට පල්ලේකැලේ පලාත් සභා ශ්‍රවණාගාර සංකීර්ණ ශාලාවේදි ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.
ඒ සඳහා 11 වන පාබල සේනාංකය යටතේ පාලනය වන පාබල බසේමු/ඒකකයන් හි ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් සහ සෙසුනිලයින් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් පිරිසක් සහභාගීවන ලදි.
g