Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th April 2019 17:23:01 Hours

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් රුක් රෝපණය කිරීම.

මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුදු උදාවත් සමගම අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව 2019.04.15 වන දින පූර්වභාග 1117 යෙදී තිබූ පැළ සිටුවීමේ නැකතට මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් /ජ්‍යෙකොනොනින් හා සියලුම සෙසුනිළයින් සහභාගීත්වයෙන් දියතලාව යුධ හමුදා රෝහල් පරිශ්‍රයේදී පැල 100 ක් සිටුවීම සිදු කරන ලදී.