Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th July 2019 11:51:59 Hours

ශ්‍රි ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් සහ එරට විශේෂ දුත පිරිසක් විසින් ඓතිහාසික මහනුවර ප්‍රදේශයේ සංචාරය

ශ්‍රි ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් සහ එරට විශේෂ දුත පිරිසක් 2019 ජුලි මස 16, 17 හා 18 යන දිනයන්හි ඓතිහාසික මහනුවර ප්‍රදේශයේ සංචාරය කරනු ලැබු අතර, එහිදී පේරාදෙණිය උද්භිත උද්‍යානය හා පල්ලේකැලේ යුද්ධ හමුදාධිපති නිල නිවස නැරඹිමෙන් අනතුරුව මහනුවර KCC වෙළද සංකීර්ණය නැරඹිම සදහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති උපාලි දිසානායක මහතාද සහභාගිවිය.