Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th April 2018 11:26:59 Hours

ශ්‍රමදාන කටයුත්තක්

ආරක්ෂක සේනා මුලස්ථනය (මධ්‍යම) යටතේ පාලනය වන 112 බසේමුහි ස්ථාපිත 19 ශ්‍රීලංඡාආබමු ඒකකය වෙතින් අඔගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බළප්‍රෙද්ශයේ පිහිටි මස්කෙලිය ශ්‍රී ජලනන්දනාරාම විහරස්ථානයේ අවට සුද්ද කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් 2018.04.22 වන දින 0800 පැයේ සිට 1500 පැය දක්වා පවත්වන ලදී.

මෙම ශ්‍රමදාන වැඩසටහන සදහා එම ඒකකයේ 00x10 භඨපිරිසක් සහභාගි වු අතර, වැඩ සටහන අවසානයේදි විහාරවාසි වැඩවසන ස්වාම්න් වාහාන්සේලා විසින් සමස්ත යුධ හමුදාවට සහ සහාභාගිවු සියලුම අයවලුන්ට අශිර්වාද කරන ලදි.