Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th July 2020 17:48:03 Hours

විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්පැවැත්වීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම යටතේ පාලනය වන 11 වන සේනාංක බලප්‍රදේශයට අයත් මහනුවර ශ්‍රී දළඳ මාළිගාවේ ඇසළ මහා පෙරහැර පැවැත්විමට නියමිතව ඇති බැවින් මහනුවර නගර සභා ප්‍රදේශය තුල 2020.07.18 දින 0730 පැයේ සිට 1330 පැය දක්වා ඩෙංගු මදුරුවන් බෝවීම වලක්වා ගැනීම සඳහා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් සිදු කරන ලදි.