Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

21st December 2019 17:24:30 Hours

ලක්විරු මානසික සුවතා එක් දින භාවනා වැඩසටහන පැවැත්විම

ආසේමු මධ්‍යම බළප්‍රදේශයේ රාජකාරි කරනු ලබන නිළධාරින් සහ සෙසුනිළයින්ගේ මානසික සුවතාවය වෙනුවෙන් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ලක්විරු මානසික සුවතා එක් දින භාවනා වැඩසටඑන 2019.12.17 වන උදෑසන 0730 පැයේ සිට 1500 පැය දක්වා කාලය තුල ශ්‍රිලංයුහවිපි ටොච් සිනමා ශාලාවේදි ඉතා සාර්ථකව පවත්වන ලදි.

එම කටයුත්ත සදහා ආසේමු මධ්‍යම අඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබිපි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩියු වන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මගපෙන්විම මත මෙම මුල ජ්‍යෙෂ්ඨ සිවිල් සම්බන්ධිකරණ නිලධාරිගේ පුර්ණ අධික්‍ෂණය යටතේ මෙම ආසේමු යටතේ රාජකාරි කරනු ලබන සේමු/බසේමු/ඒකක හා ඒකක නියෝජනය වන පරිදි නිලධාරි හා සෙසුනිළයින් 03 × 90 දෙනෙකු සහභාගි කරවන ලදි.