Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th October 2021 20:16:41 Hours

රන්ටැඹේ පුහුණු පාසලේ 2 වන ආධුණික පූහුණු පාඨමාලාව අරභයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) වෙතින් පවත්වාගෙන යනු ලබන ආධුනික පුහුණු මධ්‍යස්ථානය රන්ටැබේ ආධුනික පුහුණු පාඨමාලා අංක 02 හි ආරම්භක දේශණය ආධුනික සෙබළුන් 770 ක් සඳහා 11 වන පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සහභාගීත්වයෙන් ආරම්භක දේශණය 2021.09.30 වන දින පැවැත්වූ අතර, මෙම සමාරම්භක උත්සවය සඳහා පුහුණු පාසලේ සේනාවිධායක තුමන් හා ප්‍රධාණ පුහුණු උපදේශක, ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් පිරිසක් සහභාගි වන ලදි .