Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

31st July 2023 10:30:00 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 පාබල සේනාංක මුලස්ථාන බළප්‍රදේශයට අයත් මහියංගනය උඩුදුම්බර ප්‍රදේශයේ 2023.07.31 වන දින ලැව් ගින්නක් ඇති වු අතර එම ගිණිගැනිම සැලවීමත් සමඟ ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති ‌ තුමාගේ උපදෙස් පරිදි 5 (සෙව්) ශ්‍රිලපාහ ඒකකයට අයත් එක් නිලධාරීයෙකු හා සෙසු නිලයින් දහඅටදෙනෙකුගෙන් යුත් භඨ පිරිසක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.