Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th July 2023 11:30:00 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 පාබල සේනාංක මුලස්ථාන බළප්‍රදේශයට අයත් තිස්සමහාරාම ප්‍රාදේශිය ලේකම් කොට්ටාසයේ බෙරලිහෙල වීරවිල කන්ද ප්‍රදේශයේ 2023.07.27 වන දින ලැව් ගින්නක් ඇති වු අතර එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති ‌ තුමාගේ උපදෙස් පරිදි 3 ශ්‍රිලංජාආබමු ඒකකයට අයත් එක් නිලධාරීයෙකු හා සෙසු නිලයින් විසිදෙනෙකුගෙන් යුත් භඨ පිරිසක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා හම්බන්තොට ආපදා කළමණාකරන නිලධාරීන්ගේ සහය ඇතිව ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.