Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

23rd July 2023 08:30:00 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම බළප්‍රදේශයට අයත් හපුතලේ හල්දම්මුල්ල ප්‍රදේශයේ 2023.07.23 වන දින ලැව් ගින්නක් පැතිරුන අතර එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති ‌ තුමාගේ උපදෙස් පරිදි ආසේමු (මධ්‍යම) අභ්‍යන්තර ආරක්‍ෂක ඛණ්ඩයට අයත් 3(සෙව්) ශ්‍රිලංසිරෙ 01«25 ක භඨ පිරිසක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී