Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

23rd July 2023 08:30:00 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම බළප්‍රදේශයට අයත් කලු අඹතැන්න අලුත්වෙල 2023.07.23 වන දින ලැව් ගින්නක් අක්කර 500 ක පමන භූමි ප්‍රමානයක පැතිරුන අතර, එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති ‌ තුමාගේ උපදෙස් පරිදි 3 (සෙව්) ශ්‍රිලංසිරෙ ඵ්කකයට අයත් 01«18 භඨ පිරිසක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර් ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී