Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

23rd July 2023 08:30:00 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම බළප්‍රදේශයට අයත් බදුල්ල අත්තලපිටිය ප්‍රදේශයේ 2023.07.23 වන දින ලැව් ගින්නක් පැතිරුන අතර එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති ‌ තුමාගේ උපදෙස් පරිදි 112 බලසේනා මුලස්ථානයේ 01«15 භඨ පිරිසක් සහ ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානාවන්ගේ සහයද එම ස්ථාන වෙත රපෝර් තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර් ණයෙන්ම මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී