Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

21st July 2023 08:30:00 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්‍ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයට අයත් 10 කණුව කරදගොල්ල ඇල්ල ප්‍රදේශයේ 2023.07.21 වන දින ලැව් ගින්නක් අක්කර දාහයක පමන භූමි ප්‍රමානයක පැතිරුන අතර, එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති ‌ තුමාගේ උපදෙස් පරිදි 112 බලසේනා මුලස්ථානයේ 01«20 භඨපිරිසක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී