Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

01st August 2021 18:14:22 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්‍ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයට අයත් දියතලාව කළුඅඹතැන්න ප්‍රදේශයේ 2021.07.29 වන දින ලැව් ගින්නක් ඇතිවු අතර, එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති ‌මේජර් ජෙනරල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි එක් නිලධාරියෙකු හා 15 ක භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලද අතර ඒ සඳහා 1 වන ගැමුණුහේවා බලඇණියේ භඨ පිරිසක් හා දියතලාව පොලිසියේ පොලිස් නිලධාරින් පිරිසකගේ සහය ලබා දෙන ලදි.

තත් අවස්ථාවන් ආවරණය වන පරිදි ලබා ගන්නා ලද ඡායාරූප මේ සමග ඔබ අම වෙත ඉදිරිපත් කරනු ලබන අතර, එය යුද්ධ හමුදා වෙබ් අඩවියේ හා මුහුණු පොතේ පළකර දිමට ඇවැසි ඉදිරි කටයුතු සිදුකර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.