Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd September 2020 09:10:08 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම බලප්‍රදේශයට අයත් ඔහිය රහන්ගල ප්‍රදේශයේ 2020.08.25 වන දින පෙ:ව 0900 පැයට පමණ හදිසි ගිනිගැනීමක් ඇතිවු අතර, එම ගිනිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති ‌ මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි එක් නිලධාරියෙකු හා 14 දෙනෙකුගෙන් යුත් භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථානය වෙත රපොර්තු කරවා සිවිල් වැසියන්ගේද සහය ඇතිව දැඩි පරිශ්‍රමයක් යොදවා ගිනිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.