Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

23rd July 2018 20:11:34 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් නිවසක් මතට කඩා වැටි තිබු ගසක අතු ඉවත් කිරිම

ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රදේශයේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල එළදළුව මර්ගයේ මහවත්තේගම නුගේ හංදිය කෝවිල අසල පිහිටි නුග ගසක අතු කඩා වැටිම හේතුවෙන් 2018 ජුලි මස 18 වන දින නිවාස කිහිපයකට අලාභහනි සිදු වු අතර එය සැලවිමත් සමඟ 112 බළ සේනාවේ බළ සේනාධිපති බ්‍රිගේඩියර් එම් ඩබ්ලිව් එ එ විජේසුරිය ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම මත එය යථාතත්වයට පත්කරන ලදි

ඒ අනුව එම සිදුවීමෙන් බදුල්ල එළදළුව මර්ගයේ මහවත්තේගම නුගේ හංදිය කෝවිල අසල නිවාස කිහිපයකට දැඩි ලෙස අලාභහානි සිදුවු අතර, එය 112 වෙත සැලවීමත් සමඟ ක්ෂණිකව ක්‍රියාත්මකවූ 00 x 10 ක භඨපිරිසක් එම ස්ථානය වෙත රපෝර්තු කර එම කඩා වැටි තිබු අතු කපා ඉවත් කරන ලදි