Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th June 2024 17:28:06 Hours

යුද්ධ හමුදා බුද්ධී අංශය සහ අන්තරායකර ඖෂධ පාලන අධිකාරීය ඒකාබද්ධ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය පෙති අත්අඩංගුවට ගැනීම

12 වන පාබල සේනාංකයට අනියුක්තව රාජකාරි ඉටු කරනු ලබන යුද්ධ හමුදා බුද්ධි ක්‍රියාකරුවන් හට ලද තොරතුරකට අනුව මොණරාගල අන්තරායකර ඖෂධ පාලන අධිකාරීයේ නිලධාරින් සමඟ 2024.06.11 වන දින වැල්ලවාය ප්‍රදේශයේදි මත් පෙති සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.