Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th February 2024 22:39:45 Hours

යුද්ධ හමුදා දායකත්වයෙන් නුවරඑලිය ශාන්තිපුර කතෝලික දේවස්ථානයේ ශ්‍රමදානමය වැඩසටහන සිදු කිරීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් නුවරඑලිය ශාන්තිපුර කතෝලික දේවස්ථානයේ කන්‍යාරාමය අවට පරිසරය සුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් 3 (සෙව්) ශ්‍රීලංසිරෙ ඒකකය වෙතින් 2024.02.26 වන දින 00x10 භට පිරිස් සංඛ්‍යාවක් සහභාගි කරවා එම කතෝලික දේවස්ථානයේ අවට පරිසරය සුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානමය වැඩසටහන සිදුකරන ලදී