Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th February 2024 16:57:41 Hours

මෙම මුලයෙහි ප්‍රධාන ශාඛාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (ක්‍රියාන්විත) තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (ක්‍රියාන්විත) වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවට අයත් ලුතිතන් කර් නල් එම් ඒ සී ආර් මාකවිට ආර්ඩබ්ලිව්පි පිඑස්සී (නි/65029) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2024 පෙබරවාරි 14 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.