Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th February 2019 12:46:07 Hours

මෙම මුලයෙහි ප්‍රධාන ශාඛාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියා/පුහුණු) තනතුර භාරගැනිම

ආරක්ෂක සේනා (මධ්‍යම) හි ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියා/පුහුණු) වශයෙන් ශ්‍රිලංකා පාබල හමුදාවට අයත්, ලුතිතන් කර්නල් එස් එ යු ඒ සෝලංගආරච්චි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2019 පෙබරවාරි මස 14 වන දින පෙ:ව 1015 පැයට යෙදෙන සුභමොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරි ක්‍රියාන්විත ප්‍රදේශවල ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සමිභාරයක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද මෙම අවස්ථාව සදහා ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ සියලු නිළධාරින් සහ ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව ප්‍රධාන මණ්ඩලික 1 (ක්‍රියා/පුහුණු) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ව මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී..