Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th January 2022 21:32:32 Hours

මුඛ ආවරණ ,අත් ආවරණ සහ ආරක්‍ෂක ඇදුම් පරිත්‍යාග කිරිම

ඇමරිකා ඵක්සත් ජනපදයේ වෙසෙන සේනක සෙනවිරත්න මහතා ඇතුළු ශ්‍රිලංකික පිරිසක් විසින් මුඛ ආවරණ , අත් ආවරණ සහ ආරක්‍ෂක ඇදුම් තොගයක් යුද්ධ හමුදාපතිතුමා වෙත පුද්ගලිකව පරිත්‍යාග කර ඇති අතර,එම පරිත්‍යාග භාණ්ඩ ලෙස ලැබුණු මුඛ ආවරණ සහ ආරක්‍ෂක ඇදුම් ප්‍රමාණය මුලු දිවයිනම ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක අතරේ බෙදාදිමට සැලසුමි කර ඇත

ඒ අනුව මෙම ආසේමු වෙත ලබා දුන් පරිත්‍යාග භාණ්ඩ නුවරඑළිය මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය බිලිව්. ආර්.එම්. මහේන්ද්‍ර සෙනවිරත්න (රෝහල් අධ්‍යක්‍ෂක) වෙත 2022.01.03 වන දින මෙම ආ‍සේමු බ්‍රිගේඩියර් (සම්බන්ධිකරණ) බ්‍රිගේඩියර් ඩිසිසිඩිආර් වෛද්‍යසේකර ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් භාර දෙන ලදි