Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th February 2019 16:19:57 Hours

මානව හිමිකම් පිළිබඳ දේශනයක් පැවැත්වීම

මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් හා මග පෙන්වීම මත 2019.02.14 වන දින 0900 පැයේ සිට1400 පැය දක්වා මෙම මූලය යටතේ ඇති ඒකක/පුපාහි රාජකාරි නියුතු සාමාජික/සාමාජිකාවන් උදෙසා මානවහිමිකම් පිලිබඳව අගනා දේශනයක් සෙව්පුපා ප්‍රධාන දේශණ ශාලාවේදී පවත්වන ලදී.

ඒ අනුව එම දේශනයේ ප්‍රධාන දේශක වශයෙන් ශ්‍රිලංකා බදුල්ල දිස්ත්‍රික් මානව හිමිකම් කොමිෂන් සභාවේ පරිපාලන අධ්‍යක්ෂිකා පි ප්‍රැන්සි මහත්මිය සහභාගිවු අතර, මානව හිමිකම් පිළිබඳව විස්තරාත්මකව පුළුල් දැනුමක් ලබාදෙන ලදි. තවද, මෙම දේශනය සදහා ආරක්ෂක සේනා මූලස්ථානයේ (මධ්‍යම) හා යටතේ පාලනය වන /ඒකක/පුපාහි රාජකාරි නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරි/නිලධාරිනියන් ඇතුළුව භඨපිරිස් 10 x 85 ක ප්‍රමානයක් සහභාගි වන ලදී.