Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

28th June 2024 20:44:54 Hours

බෙලිඅත්ත පොසොන් කාලාපය

විචිත්‍රවත් ‘පොසොන් කාලාපයක්’ බෙලිඅත්ත නගරය ආශ්‍රිතව 2024.06.21 දින සිට 24 වන දින දක්වා ඉතා උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදි.එහි ප්‍රධාන දායකත්වය ත්‍රිවිධ හමුදාව විසින් දැරූ අතර,යුධ හමුදාව විසින් එහි ප්‍රධාන කාර්යය කොටසක් ඉටුකරන ලදී

22 වැනි දින රාත්‍රියේ දී යුද හමුදා සංස්කෘතික කණ්ඩායම විසින් ‘බක්ති ගී’ඇතුළු ප්‍රසංගයක් ඉදිරිපත් කරන ලදි. සෑම රාත්‍රියකම බැතිමතුන් 7000 කට අධික සංඛ්‍යාවක් සඳහා ‘දන්සල’මෙහෙයවීමේ සම්පුර්ණ වගකීම 5 වීපාරෙ භඨපිරිස් විසින් ඉටුකරණ ලදී.තවද, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ජුනි 23 වැනි දින පැමිණි අතර, එතුමන්ගේ සුරතින් ‘පොසොන් කලාපය’ විවෘර්ත කරන ලදී.