Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th June 2018 19:58:51 Hours

පොසොන් පොහොය නිමිත්තෙන් පැවත් වු දන්සල සදහා යුද්ධ හමුදා ශ්‍රම දායකත්වය ලබාදිම

ආරක්ෂක සේනා (මධ්‍යම) ස්ථානගත දියතලාව නගරයේ දි දියතලාව එක්සත් වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය වාර්ෂිකව පවත්වනු ලබන පොසොන් මහා බත් දන්සල 08 වන වරටත් දියතලාව සංස්කෘතික මධ්‍යස්ථානයේදී 2018.06.27 වන දින පවත්වන ලදි.

ඒ අනුව තත් වැඩසටහන සාර්ථක කර ගැනිම වස් දියතලාව එක්සත් වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය විසින් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ගෙන් කරන ලද ඉල්ලිමකට අනුව ඒ උතුම් පුණ්‍ය කර්මය සර්ථක කර ගැනිම සඳහා මෙම මුලයේ හා යටතේ ස්ථාපිත ඒකකයන්හි රජකාරි නියුතු යුද්ධ හමුදා සමාජිකයින් 20 දෙනෙකුගේ ශ්‍රමදායකත්වය ලබා දෙන ලදි.