Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th November 2021 10:22:49 Hours

පියයුරු පිළිකා හදුනාගැනිම සැබැදිව දේශණයක් පැවැත්වීම

11 පාබල සේමු සහ බසේමු/ඒකක සහා පුපාහි රාජකාරියේ යෙදි සිටින සෙබළියින් සදහා Linea Clothing ආයතනයේ සම්පත් දායකත්වයෙන් පියයුරු පිලිකා හදුනාගැනිම සැබැදිව දේශණයක් හා සායනයක් 2021.10.27 වන දින 0900 පැයේ සිට 1300 පැය දක්වා නිළදාරිනි/සෙබළියන් 06x70 ක සහභාගිත්වයෙන් 11 පාබල සේමු දේශණ ශාලාවේදි පවත්වන ලදි.