Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th December 2022 09:00:00 Hours

පාසල් සිසුන් සදහා නිළ ඇදුම් සහා දිවා ආහාර වේලක් ලබාදිම

12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජිඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පි එන්ඩිසි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ ප්‍රදානත්වයෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ මො /දෙටගමුව කණිෂ්ඨ විද්‍යාලයේ ඉගනුම ලබන පාසල් සිසුන් 475 දෙනකු සදහා නිළ ඇදුම් සහා දිවා ආහාර වේලක් ලබාදීමේ වැඩසටහනක් 2022.12. 06 වන දින එම විද්‍යලයේදී සිදුකරන ලදි.

මෙම වැඩ සටහන සදහා බටලන්ද සිත්මීර කන්ට්‍රක්ෂන් ආයතනයේ පුර්න දායකත්වය මත එහි කාර්ය මණ්ඩලය සහ 3 ශ්‍රිලංජාආබමු ඒකකයෙහි අණදෙන නිලධාරී තුමන් ඇතුලු නිලධාරීන්/සෙසු නිලයින් පිරිසක් සහභාගිවන ලදි.