Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th June 2018 21:17:25 Hours

නිළධාරි/සෙසුනිළයින්ගේ ආධ්‍යාත්මික සුවය හා මනසික ඒකඝ්‍රතාවය පවත්වා ගැනිම සදහා ධර්ම දේශණයක් පැවැත්වීම

මෙම මුලයෙහි රජකාරි නියුතු නිළධාරි/සෙසුනිළයින්ගේ ආධ්‍යාත්මික සුවය හා මනසික ඒකඝ්‍රතාවය පවත්වා ගැනිම හා නිරවුල් මනසකින් රාජකාරි කිරිමට අවකාශයක් ලබාදිමේ අටියෙන් මෙම මුල ආඥාපති මේජර් ජෙනරල් ජි ආර් එචි ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි යන ජ්‍යේෂ්ඨ නිළධාරිගේ පුර්ණ උපදෙස් හා මගපෙන්විම මත 2018 ජුනි මස 07 වන දින 1530 පැයේ සිට 1630 පැය දක්වා මෙම මුල දේශන ශාලාවෙිදි ධර්ම දේශණයක් සංවිධානය කර පවත්වන ලදි.

මේ මහගු ආවස්ථාව සදහා ජ්‍යේෂ්ඨ නිළධාරින් ඇතුලු නිළධාරි/සෙසුනිළයින් 10 x 90 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවති මෙම අාගමික වැඩසටහන ඉතා සාර්ථකව නිමාවට පත් කරන ලදි.