Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th April 2020 15:03:25 Hours

නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ 51 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිය නිවෙස් කරා පිටව යන ලදි

ආසේමු මධ්‍යම වෙත බළප්‍රදේශයට අයත් 1 වන ගැමුණුහේවා බළඇණියේ සහ කහගොල්ල යන නිරෝධායන මධ්‍යස්ථාන වලින් සති දෙකක නීරෝධායන ක්‍රියාවලියට ලක් වූ පුද්ගලයින් 51 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් 2020.04.15 දින වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව යන ලදි.

එබැවින් මහනුවර සහ මාතර වැනි ප්‍රධාන දිස්ත්‍රිකයන් හී පිහිටි තම නිවෙස් බලා පිටත් වූ නිරෝධායනයට ලක් වූ එම පිරිස්හට ප්‍රවාහන පහසුකම් යුද්ධ හමුදාව වෙතින් ලබාදෙන ලදි.