Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd July 2018 16:18:26 Hours

තිස්සමහාරාම උද්ධකන්දර රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යුද හමුදා භඨපිරිස් ශ්‍රම දායකත්වය ලබාදීම

ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්විම මත 12 සේනාංක මුලස්ථානයේ යටතේ ඇති 122 බසේමුහි රාජකාරි නියුතු භඨපිරිස් ප්‍රමාණයක් තිස්සමහාරාම උද්ධකන්දර රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු 2018.06.29 වන දින සිදු කරන ලදි.

මෙම පුණ්‍යමය කටයුත්ත සඳහා නිලධාරි/සෙසුනිලයින් 00 x 15 දෙනෙකු සහභාගි වු අතර අදාල කටයුත්ත අවසානයේදී එම විහාරස්ථානයේ විහාරාධිපති හා වැඩවාසි සංඝයා වහන්සේලා විසින් ඒ සඳහා නායකත්වය දුන් නිළධාරින්හට හා සමස්ථ යුධ හමුදාවේ සේවය කරන සැමට ආශිර්වාද කරන ලදි.